පොන්නම්බලම්ලා තමිල්නාඩු මහඇමති විජේ හමුවෙති..
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජෙයි අතර හමුවක් ඊයේ (03) පවත්වා තිබේ.
එහිදී මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත භාරදී ඇති බව සඳහන්ය.
දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙරට දෙමළ ජනතාව මුහුණ දෙන දේශපාලනික සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව සාකච්ඡා මෙහිදී සාකච්ඡා කළ බවට තොරතුරු වාර්තා වෙයි.
එමෙන්ම ඒකීය රාජ්‍ය ආණ්ඩු ව්‍යවස්ථාව ඉවත් කර බලය දෙමළ ජනතාවට ස්වයං නිර්ණන අයිතිය ලබාදෙන දේශපාලනික විසඳුමක් ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහෙදී සාකච්ඡා වී තිබේ.
තමිල්නාඩු සහ උතුරේ ධීවරයින් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබාගැනීම කෙරෙහි ද එහිදී අවධානය යොමු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි