තහනම් පිරමීඩ කොම්පැනි 25ක් මහ බැංකුව ප්‍රසිද්ධ කරයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී කළ විමර්ශනයකින් අනතුරුව, තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය සහ ප්‍රවර්ධනය කළ බවට හඳුනාගත් ආයතන 25ක ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මහජනතාවගේ දැනුවත් වීම සහ ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත් කර ඇති එම ආයතන පහත පරිදි වේ:
- ටියන්ස් ලංකා ලිමිටඩ් — Tiens Lanka Health Care (Pvt) Ltd
- බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් — Best Life International (Pvt) Ltd
- මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් — Mark – Wo International (Pvt) Ltd
- වීඑම්එල් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් — V M L International (Pvt) Ltd
- ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලිමිටඩ් — Global Lifestyle Lanka (Pvt) Ltd
- ෆාස්ට් 3 ඉන්ටර්නැෂනල් — Fast3Cycle International (Pvt) Ltd
- ස්පෝර්ට් චේන් ඇප් ශ්‍රී ලංකා — Sport Chain app / Sport Chain zs society Sri Lanka
- ඔන්මැක්ස් ඩීටී — OnmaxDT
- එම්ටීඑෆ්ඊ — MTFE App / MTFE SL Group / MTFE Success Lanka / MTFE DSCC Group
- ෆාස්ට්වින් ලිමිටඩ් — Fastwin (Pvt) Ltd
- ෆෘගෝ ඔන්ලයින් ලිමිටඩ් — Fruugo Online App / Fruugo Online (Pvt) Ltd
- රයිඩ් ටු ත්‍රී ලිමිටඩ් — Ride to Three Freedom (Pvt) Ltd
- කිව් නෙට් — Qnet / Questnet
- ඊරා මිරකල් — Era Miracle (Pvt) Ltd. සහ Genesis Business School
- ලෙජර් බ්ලොක් — Ledger Block
- සිමාගා ඉන්ටර්නැෂනල් — Isimaga International (Pvt) Ltd
- බී කොයින් ඇප් — Beecoin App සහ Sunbird Foundation
- වින්ඩෙක්ස් ට්‍රේඩින් — Windex Trading
- ද ඉන්රිච් ලයිෆ් ලිමිටඩ් — The Enrich Life (Pvt) Ltd
- ස්මාර්ට් වින්ග් ලිමිටඩ් — Smart Win Entrepreneur (Pvt) Ltd
- නෙට් ෆෝ ඉන්ටර්නැෂනල් — Net Fore International (Pvt) Ltd / Netrrix
- ප්‍රෝ කෙයා ලිමිටඩ් — Pro Care (Pvt) Ltd / Shade of Procare (Pvt) Ltd
- එස්ජීඑම්බී කොම් — SGO / sgomine.com
- I.C.A.N ඇඩ්වටයිසිං ලිමිටඩ් — Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත වෙබ් අඩවි (icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org)
- ඉන්ෆිනිටි රෝවර් ලිමිටඩ් — Infinity Rover (Pvt) Ltd
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..