සහරාන් වෙනුවෙන් වර්තමාන අධිකරණ ඇමතිවරයා පෙනී සිටියාද? - ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හෙළිකරන කතාව (වීඩියෝ)
සහරාන් සම්බන්ධයෙන් වර්තමාන අධිකරණ ඇමතිවරයාද පෙනීසිටි බව පැවසෙන බවත්, ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට පෙර ඕනෑම පුද්ගලයකු වෙනුවෙන් අධිකරණයේදී පෙනීසිටීමට නීතිඥවරයකුට හැකි බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැපසුම් ලෙස සැලකෙන සහරාන් හෂීම් වෙනුවෙන් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා හෝ වෙනත් පාර්ශව පෙනී සිටියේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාබහ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා "අලුත් පාර්ලිමේන්තුව" දේශපාලන සංවාද වැඩසටහනේදී කරුණු පැහැදිලි කර තිබේ.
කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ ගැටුමකට අදාළව සහරාන්ගේ සහෝදරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී, තමන් නීතිඥවරයකු ලෙස එම පිරිසේ තිදෙනෙකු වෙනුවෙන් ඇප ලබා ගැනීමට අධිකරණයේ පෙනී සිටි බව ඔහු පිළිගනියි. එහෙත් ඒ වන විට සහරාන් ත්‍රස්තවාදියෙකු ලෙස පිළිගෙන නොතිබූ බවත් ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහළ වීඩියෝවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..