"පාස්කු පරීක්ෂණවලට ඇත්තටම බලපෑම් කරන්නේ කාදිනල්තුමයි, සිරිල් ගාමිණී පියතුමයි.. විමර්ශනවලින් ජනතාව නොමඟ යවනවා.. නීතියේ ආධිපත්‍යයත් අනතුරක" – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශන තුළින් මෙරට ජනතාව නොමග යැවීමකට ලක්කර ඇති බවත්, මෙම විමර්ශන ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍ය අභියෝගයකට ලක්කරන තැනකට අද වන විට පත්කර ඇති බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නේවාසික නිත්‍ය නියෝජිත, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා නගයි.
මෙම විමර්ශන ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී මෙරට ජනතාවගේ විශ්වාසය දිනෙන් දින පිරිහෙන තත්ත්වයකට පත්ව ඇති බවද, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත්, මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ අධිකරණ ක්‍රියාවලිය සහ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවට ඇති විශ්වාසය බිඳවැටීම බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙම පරීක්ෂණ ක්‍රියාවලියට බලපෑම් නොකරන ලෙස කාදිනල්වරයා සහ සිරිල් ගාමිණී පියතුමා පැවසූවද මෙම පරීක්ෂණ සඳහා බලපෑම් කරමින් සිටින්නේ ඔවුන් විසින්ම බවත් මෙහිදී ඒ මහතා පැවසීය.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සංවිධානය කළ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මෙම කරුණු පැහැදිලි කරන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..