NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප..
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.
ඊට අමතරව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජපානයේ ‘නව මිලිටරිවාදයට’ එරෙහිව චීනයෙන් දැඩි ආර්ථික ප්‍රහාරයක්.. ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන්..
"නිජබිම් කතාව බොරුවක්.. නල්ලූර් කෝවිල හැදුවේ සිංහල රජ කෙනෙක්" – අරුන් සිද්ධාර්ථන්
මගේ බඩින් වදාපු දරුවා වෙනුවෙන් මම ගිනිගොඩකට වුණත් පනිනවා - සුරේෂ් සලේ ගේ මව කියන කතාව
“ඩොලර් බිලියනයක මහා පරිමාණ විනිමය වංචාවක්”.. මහ බැංකු අධිපති ඇතුළු ප්‍රධානීන් වහාම මුදල් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කරන්නැයි කියයි..
ඉන්ධන මිල සංශෝධනය වෙයි..
ආණ්ඩුව ලීසිං ක්‍රමයට රාජ්‍ය සේවකයන්ට හාල් කවන්න හදනවා.. - අනුරාධ තෙන්නකෝන්
වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්..
ශ්‍රී ලංකාවෙන් හයිටි වෙත හමුදා හා පොලිස් නිලධාරීන් යැවීම වහාම අත්හිටුවන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 14ක් ඉල්ලයි..
පොසොන් පුර පසළොස්වක පොහොය අදයි..
මේ රටේ නායකයා වෙන්න ඉන්දියාවෙන් නියත විවරණ ගන්න වෙලා - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් සුවිශේෂී අනාවරණයක්
විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජයේ සූදානමක්..
අමෙරිකාව ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට පහර දෙයි..
සලේ අධි අවදානම් කාණ්ඩයට.. යම් හානියක් වුනොත් ජනාධිපති, රවී, ශානි වගකියන්න ඕනේ.. - සුරේෂ් සලේගේ බිරිඳ
සලේට හෘදයාබාධයක්.. හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි..
පාස්කු ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනුවත් කර තිබියදී රවිලා ශානිලා ක්‍රියාකළ හැටි මෙන්න.. (වීඩියෝ)
ඇමති වසන්ත හිතවත් මෝල් හිමියෙකුට වී ටෙන්ඩරය දෙන්න හදලා.. රජයේ ගබඩාවල විකුණගන්න බැරිව වී තොග ගොඩගැහිලා.. - එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති