ජනතාව තමන්ගේ වගකීම හරියට ඉටුකළා නම් ඩෙංගු පැතිරෙන්නේ නෑ.. – නි. ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න
ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.
“ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බුවෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම ලෙසයි අපි දකින්නේ.
මොකද රජයකට, විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පිරිසිදු කිරීමේ වගකීම හැරුණාම ඔබේ නිවෙස්වල, ඔබේ ගෙවත්තේ පිරිසිදුකිරීම් පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔබටමයි.
ඉතින් මේක ජාතික වැඩක් හැටියට සලකලා ඔබේ අතේ තියෙන අති මහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න.”
නි. ඇමතිනී කෞෂල්‍යා ආරියරත්න මේ බව පැවසුවේ පොසොන් පෝය පොහෝ ඊයේ (29) හෝමාගම ප්‍රදේශයේ පැවති භක්ති ගීත වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..