කඩුවෙල කසළ ප්‍රශ්නය උග්‍ර වෙයි.. නගරාධිපති රන්ජන් ජයලාල්ට හතර වටෙන්ම චෝදනා..
කඩුවෙල මහා නගර සභා බලප්‍රදේශයේ කසළ එකතු කිරීමේ කටයුතු සතියකට අධික කාලයක සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති. මාලඹේ, රහන්ගල පාර ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක මාර්ග දෙපස විශාල වශයෙන් කසළ ගොඩගැසී ඇති අයුරු දැකගත හැකිය.
ප්‍රදේශවාසීන් පවසන්නේ සතියක්, සතියහමාරක් තිස්සේ කසළ එකතු කිරීම සඳහා කිසිදු රථයක් නොපැමිණි බවයි. මේ හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති අතර, ඉදිරියේදී ඩෙංගු ඇතුළු බෝවන රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
පවතින මෙම දැඩි පීඩාකාරී තත්ත්වය හමුවේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ඇතුළු බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවට ජනතාවගෙන් හතරවටින්ම චෝදනා එල්ල වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..