
හිමාලයා ප්‍රකාශනයේ ඊළඟ දිගුව සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමයි... එය කෙසේ හෝ පරාජය කළ යුතුයි - විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්
පසුගිය දා දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදුන් 'හිමාලයා ප්‍රකාශනය' හරහා බෙදුම්වාදීගේ උවමනාවන් ඉටුවන බවත්, හිමාලයා ප්‍රකාශනයේ ඊළඟ දිගුව ලෙස සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදුවන බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පෙන්වා දෙයි.
ජගත් ඩයස් මහතා මේ බව පැවසුවේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතරුව ඉකුත් 29 දා මහනුවර අස්ගිරි පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවේ දීය.
මෙම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී ජගත් ඩයස් මහතා පැවසුවේ හිමාලයා ප්‍රකාශනය ඉදිරිපත් කළ පිරිස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවද නොමග යවා ඇති බවත්, මෙම ප්‍රකාශනය හරහා සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමට දරණ උත්සාහය පක්ෂ විපක්ෂ සියල්ලන් එකතුවී පාර්ලිමේන්තුවේ දී මෙය පරාජය කළ යුතු බවත්ය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
