තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. - බලශක්ති ඇමති
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවන අවස්ථාවේ එම සහනය ජනතාවට ලබාදෙන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පවසයි.
ඉන්ධන මිල සහනයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා;
"ඩීසල් සඳහා රුපියල් සීයක සහ පැට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරය ලබා දෙනවා. ඉන්ධන සහනාධාරය සමාන ලෙස ලබාදීමක් කරන්නේ නෑ. දැනට බිලියන 57ක සීමාවක් සහනාධාරය සඳහා කැබිනට් මණ්ඩලය වෙන් කරලා තියෙනවා මෙම මුදල සම්පූර්ණයෙන්ම භාවිතා කරලා නැහැ.
මිල ගණන් වෙනස් කරනවා කියන එක දැන්ම කියන්න බෑ. ලෝක වෙළඳපොලේ මිල ගණන් අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. මාර්තු මාසේ ඉඳන් ඉන්ධන වල මිල වැඩිවීම සිදුවෙලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..