මාලිමා මන්ත්‍රී ඇතුළු පිරිසක් මුරුත්තෙට්ටුවේ හිමිගේ මත්තේගොඩ පන්සලට කඩා වදී.. පන්සලෙන් පොලිසියට පැමිණිල්ලක්..
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් මත්තේගොඩ විහාරස්ථානයට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විහාරස්ථාන පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීමට එරෙහිව මත්තේගොඩ පොලිස් ස්ථානය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..
"සෝමවංශ රැකපු උරුමය අනුරට අත්හරින්න බෑ".. - උවිදු විජේවීර
"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්
පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..
ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්
විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනපති අනුර ලොවෙත් නැති වාර්ථාවක් තියලා.. - අජිත් පී. පෙරේරා
ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානමින්..
"සමහර පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ රටට වැඩක් කළ කෙනෙක්" – විජයදාස රාජපක්ෂ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. - උදය ගම්මන්පිල
හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු ගොවි පුත්තු හතරදෙනා එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා.. වී මිල රැකීමට සහ ගොවියා ණය බරින් මුදවා ගැනීමට “ගොවිජන බැංකුව” වහාම පණ ගන්වනු! - ජයන්ත සමරවීර
WhatsApp දුරකතන අංක හැකරුන් පැහැර ගනියි! අංකය හිමිකරුගේ හිතවතුන්ගේ මුදල් හැකරුන් ක්ෂණිකව පැහැර ගනියි!
සුරේෂ් සලේගේ ජීවිතය අනතුරේ.. වහාම මැදිහත් වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිගෙන් ඉල්ලයි..
දේශමාමකත්වය, යුද ජයග්‍රහණය සහ ජාතික නායකත්වය: සුරේශ් සලේ සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ භූමිකාව පිළිබඳ විශ්ලේෂණයක්..
ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි..