"ලාල්කාන්ත ගොවියන්ට තග දැම්මට අපේ හයිය අපි පෙන්වනවා" - ගොවි සංවිධාන කියයි
කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ප්‍රාදේශීය ගොවි ජනතාව සිය දැඩි විරෝධය පළකර සිටිති.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ගොවි සංවිධාන නියෝජිතයන් අවධාරණය කළේ, දේශපාලනඥයන් ගොවි ජනතාව මර්දනය කිරීමට හෝ "තග දැමීමට" උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තමන් සතු ශක්තිය සහ එකමුතුකම ක්‍රියාවෙන් පෙන්වීමට සූදානම් බවයි.
මෙහිදී අදහස් දැක්වූ ගොවි නායකයින්, ලාල්කාන්ත මහතා විසින් ගොවීන් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රකාශ සහ හැසිරීම් දැඩි විවේචනයට ලක් කළහ.
"ලාල්කාන්ත මහත්තයා ගොවියන්ට තග දාන්න එන්න එපා. ඩබ්ලි දන්න ටෝක් එක කොහොමද කියලා අපි දන්නවා. ගොවි ජනතාව කියන්නේ කාටවත් බය වෙලා දණින් වැටෙන කොටසක් නෙවෙයි. අපේ අයිතීන් වෙනුවෙන් සහ අපිට කරන අසාධාරණකම් හමුවේ අපේ හයිය අපි ඉදිරියටත් පෙන්වනවා," යැයි ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..