ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්
වත්මන් ගෝලීය දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන ඉරාන-ඇමරිකානු අර්බුදය සහ ඉන් ගෝලීය බලතුලනයට එල්ල වන බලපෑම පිළිබඳව දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ඇමරිකානු උප ජනපතිවරයා ඉදිරියේ ඉරාන නියෝජිතයන් මුහුණවත් නොබලා නැඟිට යාමේ සිදුවීම මූලික කරගනිමින් ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා රැසක් ඇති වී තිබෙන බවය.
මෙහිදී අදහස් දැක්වූ උවිඳු විජේවීර මහතා පෙන්වා දුන්නේ ඉරානය සහ ඇමරිකාව අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සහ යුදමය නොසන්සුන්තා වත්මන් ලෝක දේශපාලන රටාව (Global Order) වෙනස් කිරීමට සමත්ව ඇති බවයි.
විශේෂයෙන්ම ඉරානයට පනවා ඇති සම්බාධක සහ ඒවායෙහි වත්මන් තත්ත්වය කලාපීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවලට ද සෘජුව හා වක්‍රව බලපාන ආකාරය ඔහු පැහැදිලි කළේය.
බටහිර බලපෑම් හමුවේ මැදපෙරදිග කලාපයේ බලතුලනය වෙනස් වෙමින් පවතින බවත්, එහිදී ඉරානය දක්වන දැඩි ප්‍රතිපත්තිය ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..