"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද?" - හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය ගැන විජයදාස රාජපක්ෂ හෙළිකළ කතාව..
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යාමට ආසන්න දිනකදී සිදුකළ "පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් පවතිනවා" යන ප්‍රකාශය පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 'අද දෙරණ' විශේෂ වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, හිටපු නීතිපතිවරයා නීතිපති ධුරය දරන සමයේ එවැනි යමක් දැන සිටියේ නම්, ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පොලීසිය කැඳවා නියෝග නිකුත් කිරීමට හෝ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නියෝග ලබා ගැනීමට නීතිමය බලයක් තිබූ බව පෙන්වා දුන්නේය.
එසේ තිබියදී, එවැනි ක්‍රියාමාර්ගයකට නොගොස් විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හරහා සමස්ත පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වූ බවත්, මෙහිදී මේ පිළිබඳව ප්‍රකශෙයක් ලබාගැනීමට සැරසීමේදී දප්පුල ද ලිවේරා මහතා ඉන් මගහැරිය බවත් විජයදාස රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..