පාස්කු ප්‍රහාරය පල්ලියෙනුත් විකුණනවා.. ආණ්ඩුවෙනුත් විකුණනවා.. මවුලවිවරු සහරාන් ගැන තොරතුරු දුන්නට එදා ශානිලා ගාණකටවත් අරන් නැහැ.. - විජයදාස රාජපක්ෂ හෙළිකරන කතාව
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පල්ලියෙනුත් විකුණන බවත්, ආණ්ඩුවෙනුත් විකුණන බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමන් විසින් කළ හෙළිදරව් නිසා තමන්ට ප්‍රහාර එල්ල කළ බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එදා කාදිනල්තුමා හෝ පූජකවරු කිසිවක් කතා නොකළ බවත් එහෙත් මවුලවිවරු සහරාන් පිළිබඳව තොරතුරු තමාට ලබාදී පියවරක් ගන්නැයි ඉල්ලා සිටි බවත් ඒ මහතා පවසයි.
මවුලවිවරු සහරාන් ත්‍රස්තවාදියෙකු බවට ලබාදුන් තොරතුරු ශානි අබේසේකරලා ගණනකටවත් නොගන්නා බව මවුලවිවරු තමන් සමග පැවසූ බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..