සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.
අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවය.
ප්‍රශ්නය - කොහොමද දැන් එතුමගේ සෞඛ්‍ය තත්ත්වය?
සුරේෂ් දිගින් දිගටම කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. එයා එක අතඅරින්නේ නැහැ. දිනෙන් දින පිරිහෙනවා සෞඛ්‍ය තත්ත්වය එයාට එන්න එන්න අසාධ්‍ය වෙනවා. කතා කරන්නත් ටිකක් අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බැහැ. එහෙම. මොකද දැන් අර කැන්යුලා හින්දා අත් ඔක්කොම ඉදිමිච්ච හින්දා ඒවා ගලවලා දැන් දෙන්නේ එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ දෙනවා දියර. ඒකෙන් තමයි ඉතින් කොහොමහරි ජීවත් කරවගෙන ඉන්නේ ඩොක්ටර්ස්ලා.
ප්‍රශ්නය - එතකොට අපි දැක්කා ඊයේ සී. සී. අයි. ඩී. එකේ නිලධාරීන් කැඳවලා තිබුණා. ඔබතුමිය කැඳවලා තිබුණා. මොකක්ද එතකොට වුණේ? මොකක්ද වධ හිංසා කරලා තිබුණද?
ඔව්. ඊයේ කතා කරලා තිබ්බා. අපි දෙගොල්ලොටම. CID එකෙන් ගිය සැරේ එන්න බැරි උනා. මේ සැරේ තමයි ආවේ. ඉතින්. ප්‍රථම වතාවට ඒගොල්ලෝ පිළිගත්තා සුරේෂ්ට අර කියපු විදියට. සෙල් එකෙන් එළියට අරගෙන, නිරුවත් කරලා. එකක් කරා කියන එක. ඔක්කොමලා ඉස්සරහ. ඉතින් මෙච්චර කල් පිළිගත්තේ නැහැනේ. ඉතින් දැන් කියනවා ඒක කළ බවට. ඒගොල්ලන් පිළිගත්තා.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති