“වටගල ලඟට ඇවිත් මොන මොනවදෝ කිව්වා.. කියපු දේත් මට මතක නැහැ” – හිටපු ජනපති මහින්ද කියයි
සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා තමා සමීපයට පැමිණ මොන මොනවාද කිව්වා’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතකට පවසා තිබේ.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන වීඩියෝවක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවේ එහි පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමීපයට ගිය වටගල මහතා මහින්ද මහතාට යමක් පවසන අයුරු දක්නට ලැබේ.
වටගල මහතා තමාට පැවසූ දේත් මතක නැතැයි ද සමාජ මාධ්‍යයේ පළවී තිබුණු එම දර්ශනය තමා දුටු බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
මේ පිළිබඳව සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී හෙතෙම පවසා ඇත්තේ සමාජ මාධ්‍ය මගින් මෙය මහා ලොකු දෙයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති බවද, තමා මහින්ද මහතාට කීවේ මියගිය තරුණයාගේ හදිසි මරණයට මුල් වූ හේතුව මිස වෙන කතාවක් නොවන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..