ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම්, ජවිපෙත් ඒකට සපෝට් කළා.. - නාමල් රාජපක්ෂ
සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
"මම දැක්කා අදත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහනවා මේ නාමල්ට පාස්කු ඉරිදා ගැන ප්‍රශ්නයක් නැතිලු.දැන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවේන් පොහොට්ටුවේ නෙවෙයි.ඔවුන්ට පෙනී හිටපු නීතිඥවරුන් මොන පක්ෂයෙන්ද ඡන්දෙ ඉල්ලුවේ කියලා ඇහුවොත් ත්‍රස්තවාදීන්ගේ නීතිඥවරු හෙළිවෙනවා.
පරීක්ෂණ කටයුතුවල ෆයිල් යට ගහගෙන හිටියේ කවුද කියලා හොයලා බැලුවොත් අද ආණ්ඩුවෙන් ඒ අයට ඉහළ තනතුරු දීල තියෙනවා.
හරි අහඹු සිදුවීමක් මේ අය කියන විදියට හැබැයි ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්නලු.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධ කළේ ඒ කියන්නේ මේ අය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න ජෙවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් වැඩ කරලා තියෙනවා.එහෙනම් ඉතින් ජේවීපී එක තමයි වගකියන්න ඕන."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..