බෝධියට බුදු පිළිමෙට වඳින්නේ ගෝත්‍රිකයෝ කී ආණ්ඩුවක් ඒ ආගම රකින්න නීති හදයිද? - විජේදාස රාජපක්ෂ
රටේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය අකර්මන්‍ය වන ආකාරයට කටයුතු කරන ආණ්ඩුවක් යටතේ ධර්මාධිකරණයක් පිළිබඳ සිහින මැවීමෙන් පලක් නොමැති බව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා මේ වන විට වසර 225ක් වන බවත් අද මෙන් කිසි දිනක එහි ඇබෑර්තු 4ක් නොතිබුණු බවත් ඔහු පෙන්වා දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සිටින්නේ 17 දෙනෙකු බැවින් 4ක් යනු විශාල සංඛ්‍යාවක් බවද අභියාචනාධිකරණයේ විනිසුරුවරන් 20න් 4ක් ඇබෑර්තු ඇති බවද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
රටේ උපරිම අධිකරණ දෙකෙහිම ඇබෑර්තු 08ක් පවතින අවස්ථාවක ජනතාවට කලට වේලාවට යුක්තිය සාධාරණය ඉටුවේදැයි සිතන්නේ කෙසේදැයි හිටපු අධිකරණ ඇමතිවරයා ප්‍රශ්න කරයි.
බෝධි වන්දනාව බුදු පිළිම වන්දනාව සිදුකරන්නේ ගෝත්‍රිකයන් යැයි අර්ථකතනය කළ ආණ්ඩුවක් එම එම ගෝත්‍රික ආගමේ සහ එය අදහන ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාවට සුබදායි යමක් කරයිද යන ගැටලුව ජනතාවට ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් විජේදාස රාජපක්ෂ මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..