උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මැදපෙරදිග යුද්ධය කෙටි කාලීනව සමනය වනු ඇති බවට පුරෝකථනය කළ ද එය දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.
ඊයේ (01) රූපවාහිනී නාලිකාවක කාලීන වැඩසටහනක් සමඟ එක්වෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
"මේ සතියේ තෙල් මිල තවත් වැඩිවුණා. වැඩිවුණා කියන්නේ මේ 5.4% - 5.5% තව ඉදිරියට අනිවාර්යයනේම තව වැඩිවෙනවා. ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. මේක වැඩිවෙන බව පැහැදිලිව දැන් පේනවා. හේතුව අපි දත්ත බැලුවහම මේ වෙනකොට පේන දෙයක් තමා තෙල් මිල වැඩිවීම කියන එක එකක්. තවමත් පරිභෝජනයේ අඩුවක් අපි දකින්නේ නෑ. ඒ නිසා තමයි අවදානමක් තියෙන්නේ උද්ධමනය අනිවාර්යයනේම 5% කියන එක දිගටම මේක ගියොත් 7%ටත් එන්න පුළුවන්. ඒකට පෙර සුදානමක් විදියට තමා අපේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරේ පහුගිය සතිය තුළ. ඒ තුළින් ඉදිරි මාස තුන තුළ තියෙන ඉල්ලුම යම් ආකාරයටකට සමනය කරලා, ඉල්ලුම අඩු කිරීම තුළින් උද්ධමනය වැඩි වීම වළක්වා ගැනීම රටට ඉතාම වැදගත්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..