බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට..
බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.
එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් පවසා සිටියේ, අද සිට මෙම ඉහළ දැමීම සිදුකරන බවය.
ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවය.
ලිහිසි තෙල්, ටයර් සහ වාහන අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, නඩත්තු වියදම් වැඩි වීමත් හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.
ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා බහාලුම් ප්‍රවාහන රථ නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම වියදම් ද ඉහළ ගොස් ඇති බව සනත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, බහාලුම් ප්‍රවාහන සේවා සඳහා අදාළ ගාස්තු අද සිට සියයට 5කින් වැඩි වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..