බන්දාර් අබ්බාස් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළා — ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බලකාය
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුව, බන්දාර් අබ්බාස් ගුවන් තොටුපළ ආසන්නයට ඇමරිකාව විසින් අලුයම් කාලයේ එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්,අද එරට වේලාවෙන් පෙ.ව. 4.50ට ඇමරිකානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. IRNA පුවත් සේවයද ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබේ.
එම නිවේදනයට අනුව, ඇමරිකානු කඳවුර ඉරාන “ආක්‍රමණයේ මූලාශ්‍රයක්” වූ බව සඳහන් කර ඇති අතර, එහි ප්‍රතිවිපාක සඳහා වගකීම ආක්‍රමණකරු විසින් භාරගත යුතු බවද ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේය.
මෙම නිවේදනය නිකුත් වී ඇත්තේ, ඇමරිකාව විසින් සටන් විරාම උල්ලංඝනය කිරීම් දිගින් දිගටම සිදුකරන බවට චෝදනා මධ්‍යයේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි