නාමික හුවමාරු අගය නොතකා රේගුවෙන් ඩොලරයට රු.353.17ක හුවමාරු අගයක්.. - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ්‍ය බැංකු විසින් නිවේදනය කර ඇති නාමික විනිමය අනුපාතය කුමක් වුවත්, ශ්‍රී ලංකා රේගුව 2026 මැයි 25 සිට මැයි 29 දක්වා ඩොලරයකට රු. 353.17 ක විනිමය හුවමාරු අගයක් මත සියළු ගණුදෙනු කරන බව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ලිපියක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අන්තර් බැංකු ඩොලර් හුවමාරුව හරහා කෘතීම ලෙස ඩොලරයේ අගය පහත මට්ටමක පවත්වා ගැනීමට උත්සහ දරණ නමුත්, රාජ්‍යයට ඉහළම ආදායමක් ලබා දෙන ශ්‍රී ලංකා රේගුව රටේ නාමික විනිමය හුවමාරු අගයට වඩා වැඩි අගයක් අය කරන බවයි එම සංවිධානය පවසන්නේ.
මෙය භාණ්ඩ මිල සම්බන්ධයෙන් සෘජුව බලපානු ලබනු බැවින් මහ බැංකුව ඔවුන්ගේ නාමික විනිමය හුවමාරු අගයට රේගු ගණුදෙනු සඳහා වන අගය ද වහා සංශෝධනය කළ යුතු බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි