අල්ලස් කොමිසමේ ප්‍රතිපත්ති ආණ්ඩුවට එක විදිහක්, විපක්ෂයට තව විදිහක්.. අල්ලස් කොමිසමට පඩි ගෙවන්නේ පැලවත්තෙන් නෙවෙයි.. - නීතිඥ මනෝජ් ගමගේ
මාලිමාවේ වේදිකාවේ සිට ගනිමින් මාලිමාවට ඡන්දය දෙන්න යැයි කියූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කා කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මාලිමාව පැත්තට ගෙන ඇති බවත්, රාජපක්ෂලාගේ කාලයේ එසේ කළානම් මාලිමාවේ අය කෑගසිමින් දඟලනු ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අල්ලස් කොමිසමේ ප්‍රධානියාටත් එවැනිම චෝදනාවක් නන්දන ගුණතිලක විසින් එල්ල කළ බවත්, විනිසුරුවරයකු ලෙස කලක් ඔහු ඉතා දක්ෂ ලෙස කටයුතු කළ ද අද ඔහු ක්‍රියාකරන ආකාරය පිළිබඳව ගැටලුවක් ඇති බවත් මනෝජ් ගමගේ මහතා පවසයි.
ආණ්ඩුව පාර්ශ්වයේ දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉතා දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, විපක්ෂට එරෙහිව නම් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, අල්ලස් කොමිසමට පඩි ගෙවන්නේ පැලවත්තෙන් නොවන බවත් ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..