සුනාමි ඇවිත් කළ විනාශයට වසර 19යි
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 19 ක් සපිරේ.
මේ විපත නිසා ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 31,225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොව පුරා 2,25,000කට අධික පිරිසකට තත්පර කිහිපයකදී දිවි අහිමි විය.
පෙරවරු 9.27ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වූ පැරෑලියේ දුම්රිය අනතුර නිසා 1250කට අධික පිරිසක් මියගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ.
සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවය. එරට පුද්ගලයන් 167,540ක් මෙම ඛේදවාචකයෙන් මියගියහ.
සුනාමි තත්ත්වය ඇති වූයේ ශ්‍රී ලංකාවට කි.මී. 2500ක් පමණ නැගෙනහිරින් පිහිටි සුමාත්‍රා දිවයිනට කි.මී. 200ක් බටහිර මුහුදේ කිලෝ මීටර් 10කට ඇති වූ භූමිකම්පාවකිනි. මෙය රිච්ටර් මාපකයේ ඒකක 9.3ක් ලෙස සලකුණු කර ඇත. මෙම භූමිකම්පාව මෙතෙක් ලොව වාර්තා වූ දෙවැනි විශාලම භූමිකම්පාව වන අතරම මෙතෙක් ලොව ඇතිවූ භූමිකම්පා අතරින් එක් සිදුවීමකින් වැඩිම ජීවිත හා දේපළ හානි සිදු වූ විශාලම ස්වාභාවික ආපදාව ද විය.
මේ අතර, සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානයකොට තිබේ.
ප්‍රධාන සැමරු වැඩසටහන ගාල්ල හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී ලබන පෙරවරු 08.30 පැවැත්වීමට නියමිතයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම් උස්සවය පැවැත්වීමට නියමිතව ඇත.
මීට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් රට පුරා සැමරුම් සංවිධානය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්