“වීර වන්දනාමාන“ - විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාම සැමරුම පැවැත්වෙයි..
30 වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය පැරදවීමේ ජාතික ක්‍රියාන්විතයේ දී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ, ආබාධිතවූ සහ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියළු රණවිරුවන් වෙත ජාතියේ ප්‍රණාමය පිරිනමන, "“වීර වන්දනාමාන“" විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය ඊයේ (18) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් සමරු ශාලාවේ දී පැවැත්විය.
මව්බිම වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කලේය.
එම අවස්ථාවේ විශේෂ දේශන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සහ අද්මිරාල් ඩී.කේ.පී දසනායක, ජානිපෙ නායක විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට බෙන්ගමුවේ නාලක හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, තිත්තවැල්ලේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝ රත්නයත් උදය ගම්මන්පිල, ටිරාන් අලස්, යන දේශපාලන නායකත්වයද රණවිරුවන්, විද්වතුන්, කලා කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.






සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..