ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් වැඩි වාසි අත්කරගත්තේ අමෙරිකාවද?.. චීනයද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක් (වීඩියෝ)
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර චීනයේ දී සිදුවූ හමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසන්නේ මෙම හමුව ඓතිහාසික හමුවක් බවය.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සම්බන්ධයෙන් මෙම හමුව වැදගත් වූ බවත්, චීනය මේ වන විට කාර්මික සහ ඩිජිටල් ක්ෂේත්‍රවලින් ලබා ඇති දියුණුව විශාල බවත් ඒ මහතා පවසයි.
චීනය මේ වන විට බොහෝ ක්ෂේත්‍රවලින් ඉතා සීඝ්‍ර දියුණූයක් ලබා ඇති බවත් පවසන ඒ මහතා චීනයට දැන් අවශ්‍යව ඇත්තේ මෙම ආර්ථික මොඩලය ස්ථාවරව පවත්වාගෙන යාම බවත් සඳහන් කරයි.
මෙම සංචාරයේදී අමෙරිකාවට අවශ්‍ය වුයේ තම තාක්ෂණික මෙවලම් චීනයට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමට වුවද, චීනයද අද වන විට තාක්ෂණික අතින් ඉතා ඉහළ තැනක පසුවන හෙයින් අමෙරිකාව මෙහිදී බලාපොරොත්තු වූ පරමාර්ථයන් සාක්ෂාත් වී නොමැති බවක් පෙනෙන්නට ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..