ඩොලර් මිලියන 550ක් වැනි දැවැන්ත මුදලක් ඉන්ධනවලට ගෙවුවේ වාහන ආනයනය කළ නිසාද?.. නැත්නම් බාල ගල් අඟුරු නිසා ද? - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්..
විදුලි නිෂ්පාදනය පහත වැටුනේ බාල ගල් අඟුරු නිසා බවත්, ලෝකයේ වැඩිම මිලක් ඉන්ධනවලට ගෙවුවේ ශ්‍රී ලංකාව බවත්, භාණ්ඩාගාරය වෙනුවට පැලවත්ත මෙම බර දරාගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකරන්නේ නම් හොඳ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අප්‍රේල් මාසය තුළ ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 550ක් වැනි දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුවූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල වේගයෙන් පිරිහී ඇති බවත් සඳහන් කරමින් වාහන ආනයනය සීමා කළ යුතුයැයි පැවසුවද, මෙතරම් අර්බුදයක් නිර්මානය වූයේ වාහන ආනයනය කළ නිසාදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කරයි.
මෙරට ඉන්ධන වියදම මෙතරම් ඉහළ ගියේ වෙනත් කාරණා දෙකක් නිසා බවත්, ඉන් එකක් වන්නේ බාල ගල් අඟුරු ආනයනය කිරීම බවත්, ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 550ක් වැනි දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුවූ අනෙක් කාරණය වන්නේ සමස්ත ලෝකයෙන්ම වැඩිම මිල ඉන්ධන වලට ගෙවුවේ ශ්‍රී ලංකාව නිසා බවත් ඒ මහතා අනාවරණය කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..