මහා භාණ්ඩාගාරය හිස් කරන ලාල්කාන්තලාගේ සමාජ ප්‍රාග්ධනය ගැන අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන කියා තිබුනද ගොවියා අමතක කර ලස්සන ජීවිතයක් හදන්න හැකිදැයි ප්‍රශ්නයක් ඇති බවත්, කෘෂිකර්ම අමැතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා කෘෂිකර්මය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් අනුව කටයුතු කරන බවක්පෙනෙන්නට නැති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
ගොවියාගේ කරමතින් දේශපාලන බලය ඩැහැගැනීම හැරෙන්නට වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ට ගොවියා සම්බන්ධයෙන් හෝ කෘෂිකාර්මික සංස්කෘතිය සම්බන්ධයෙන් කියවීමක් නොතිබූ බවත් ඒ මහතා පවසයි.
යල කන්නයට අවශ්‍ය පොහොර සහ වගාකළ යුතු භූමි ප්‍රමාණය පිළිබඳව කිසිඳු දැනුවත්භාවයක් ආණ්ඩුවට නොතිබූ බවත්, රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පොහොර නොතිබුණු බව තමන් මුළින්ම හෙළිකළ බවත්, එමගින් අර්බුදයක් මතුවන බවත් තමන් පැවසූ බවත් ඒ මහතා අනාවරණය කරයි.
පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඒ මහතා සිදුකරන අනාවරණය පහළ වීඩියෝවෙන්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..