ගෝඨාභය පළවා හරින්න බටහිර, ඉන්දියානු සහ ඩයස්පෝරා මෙහෙයුම ක්‍රියාත්මක වූ හැටි මෙන්න.. - ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී මෙරට නිපදවිය හැකි භාණ්ඩවර්ග 1482ක ආනයන සීමාකළ බවත්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට, ගොවීන්ට පණදීමේ උපායමාර්ගික තීන්දුව ඔහු විසින් ගත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයැයි කැබිනට්ටුවේ බලපෑම් තිබුනු නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා IMF එකට නොගිය බවත්, දේශීය වශයෙන් නිෂ්පාදනය කළහැකි දේ නිෂ්පාදනය කරගනිමින් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඔහු උත්සාහ කළ බවත් ඒ මහතා පවසයි.
මෙහිදී ගෝලීය දකුණ ශක්තිමත්වන යථාර්ථය තුළ ගෝඨාභය එළවීමේ සැලසුම බටහිර, ඉන්දියානු සහ බෙදුම්වාදී ඩයස්පෝරාවේ ඒකාබද්ධ අධිරාජ්‍යවාදය තුළ ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..