ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරියේ ආර්ථික අර්බුදය නිසා නොවෙයි.. ජනාධිපති ලෙස දිවුරුම් දුන් මොහොතේ සිටම ඒ වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක වුනා.. - සංජීව එදිරිමාන්න හෙළිකරයි
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට තීරණය කරන්නේ ආර්ථික අර්බුදය නිසා නොවන බවත්, 2019 දී රැන්වැලි මහ සෑ සලපතල මළුව මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම්දීමේ දීම සිදුවූ මොහොතේම ගෝඨාභය පාලනය අවසන් කළ යුතු යැයි අවශ්‍ය ප්‍රද්ගලයන් තීන්දුකර තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
2019 නොවැම්බර් 25 දා මෙරට ස්වීඩන් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ස්වේච්චාවෙන්ම අතුරුදන් වන බවත්, පසුව ඇය එළියට පැමිණ සුදුවෑන් එකකින් තමන්ව පැහැරගත් බවට ප්‍රබන්ධයක් නිර්මාණය කළ බවත් එය ප්‍රබන්ධයක් බවට හෙලිනොවුනේ නම් ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරලීම ආරම්භ කරන්නේ එම සිද්ධියෙන් බවත් ඒ මහතා හෙළිකරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..