ආපු ගමන්ම විජේ ලංකාවත් එක්ක පැටලෙයි.. අත්අඩංගුවේ ඉන්න ඉන්දීය ධීවරයන් නිදහස් කරගන්න මැදිහත්වන්නැයි මධ්‍යම රජයට කියයි..
ශ්‍රී ලංකා බලධාරීන් විසින් දැනට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු සහ ධීවර බෝට්ටු 264ක් නිදහස් කර ගැනීම සඳහා වහාම රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස තමිල්නාඩු නව මහ ඇමැති සී. ජෝසප් විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගෙන් ඉල්ලා තිබේ.
ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ඉන්දීය ධීවරයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසුවය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත අඟහරුවාදා යොමු කරන ලද ලිපියකින් විජේ ඉල්ලා සිටියේ, රඳවාගෙන සිටින ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා කඩිනමින් නිදහස් කර ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසයි.
රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මන්දපම් හි ධීවරයන් හය දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැයි 12 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ අන්තර්ජාතික සමුද්‍රීය සීමාව (IMBL) තරණය කළ බවට චෝදනා කරමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්