රට බේරාගත් මහින්දට අත තිබ්බොත් ජනතාව නැගී සිටිනවා.. - සාගර කාරියවසම්
රටට වැඩ කළ රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් නායකයින්ට අත තැබීම පහසු දෙයක් නොවන බවත් නම් ඊට එරෙහිව මහ ජනතාව නැගී සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
“මියගිය චන්ද්‍රසේන මහතාගෙන් බලහත්කාරයෙන් තර්ජනය කරලා ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. ඒ ප්‍රකාශය ලබාගත් වහාම කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට දැනුවත් කළා තමන්ගෙන් බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම අදාළ ප්‍රකාශයට දාන්න බලකළා කියල.
හැබැයි එහෙම තියාගෙන බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා නම් ලබාගෙන ඒ මත මේ රටට වැඩ කරපු මේ රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්ත රට සංවර්ධනය කරපු රට වෙනුවෙන් පෙනී හිටපු නායකයින්ව ගෙන්වන්න, ඔවුන් නීතිය අවභාවිතා කරලා නීතියේ රැහැනට හසු කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා නම් ඒක එතරම් පහසු වෙන්නේ නැහැ. එකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී හිටිනවා කියල අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.”
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම අල්ලස් කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 2කට වැඩි කාලයක් ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දී පසුව පිටව ගියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..