මල්වානේ ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත.. හිමිකරු ඇමතිවරයෙකුට වඩා බලවත් ඩබල් පොකට් ලොක්කෙක්.. - සුගීෂ්වරගෙන් හෙළිදරව්වක්
මල්වානේ ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත ප්‍රදේශයේ පවතින බවත්, එවැනි ඇමතිවරුන්ට අයත් රහස් නිවාස තවත් 35ක් පමණ අනාවරණය කර ගැනීමට ඇති බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, කඩවත ප්‍රදේශයේ පිහිටි මෙම මන්දිරය සඳහා මේ වන විටත් පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි.
මෙම නිවාස ඉදිකිරීම සඳහා මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්ද යන්න සහ ඒ වෙනුවෙන් ඔවුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳව සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරියේදී රටට හෙළි කරන බව ද ඔහු පැවසීය.
මෙම මන්දිරයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ, මෙහි හිමිකරු සාමාන්‍ය ඇමතිවරයකුට වඩා ඉහළ තනතුරක් දරන, රටේ ප්‍රධාන පුරවැසියෙකු ලෙස සැලකිය හැකි අයෙකු බවයි.
එමෙන්ම මොහු "ඩබල් පොකට්" සහිත කමිස අඳින රජයේ ප්‍රබලයෙකු බවත්, ඔහු ඇතැම් දිනවල පෑලියගොඩ ප්‍රදේශයේත් තවත් දිනවල කඩවත පිහිටි මෙම නිවසේත් රැඳී සිටින බවත් ඔහු අනාවරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..