රටේ දැවැන්ත බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙලා.. රුසියාවෙන් අඩු මිලට තෙල් දෙන්න හැදුවත් ආණ්ඩුව නිහඬයි.. - උවිඳු විජේවීර
ඒකක 180ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල සීයට 18කින් මේ මොහොතේ වැඩිවී ඇති බවත්, පසුගිය දා තෙල් මිලද වැඩිකළ බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් රටේ නිර්මාණය වී ඇති බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුව නිවාරදි තීන්දු තීරණ නොගැනීම නිසා බවත් පවසන ඒ මහතා රුසියාවෙන් ශ්‍රී ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් ලබාදීමට රුසියානු අමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරටට ඇවිත් සාකච්ඡා කළ බවත්, එහෙත් ආණ්ඩුව නිහඬ බවත් සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ බලශක්ති අර්බුදයෙන් පියමන් කිරීමට මෙරටට උපකාරී වීමට ඉදිරිපත් වූ රුසියානු ෆෙඩරේශනයට ස්තුතිය පළ කිරීම සහ රුසියානු බොරතෙල් ලබාගන්නා ලෙස ආණ්ඩුවට බල කෙරෙන මහජන උද්ඝෝෂණයේ දීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..