ඇත්ත බොරුව කළ අරගලයේ සැඟවුණු යථාර්ථය මොහාන් සමරනායක හෙළි කරයි.. (වීඩියෝ)
2022 මාර්තු සිට ජූලි 14 දක්වා “අරගලය” නමින් උත්කර්ෂයට නංවන ලද දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මාජගත ආක්‍යායනයක් ඇති බවත්, එම ජනප්‍රිය වූ ආඛ්‍යානයට අනුව, ආර්ථික අර්බුදයට හේතුව ලෙස පෙර රජයන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, මහජන මුදල් අවභාවිත කිරීම බව ප්‍රචාරය කළ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
මොහාන් සමරනායක මහතා මේ බව පැවසුවේ ඒ මහතා රචනා කළ 'ගාලු මුවදොර වර්ණ විප්ලවය' හෙවත් 'Regime Change ව්‍යාපෘතිය 2022' කෘතිය සමාජ ගත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සව අවස්ථාවේදී ය.
කෙසේ වෙතත්, එම ආඛ්‍යානය සම්පූර්ණ සත්‍යය නොවන බව පැවසූ මොහාන් සමරනායක මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජාත්‍යන්තර බලවතුන් විසින් භූ-දේශපාලනික අරමුණු සඳහා භාවිතා කළ බව අවධාරණය කළේය.
ඔහුට අනුව, මෙම ක්‍රියාවලියට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සම්බන්ධ වූ අතර, ඒ පිළිබඳ නම්, දිනයන් සහ මූලාශ්‍ර තමා කතෘත්වය දැරූ ග්‍රන්ථයේ ඇතුලත් කර තිබෙන බව අවධාරණය කළේය.
සමරනායක මහතා අවධාරණය කළේ, ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත් ජනතාව කෝපයට පත් වූ අවස්ථාවේදී ඔවුන් තාර්කිකව නොව, හැඟීම් මත ක්‍රියා කළ අතර, එම තත්ත්වය දේශපාලනිකව ප්‍රයෝජනයටගත් බවයි.
එහිදී ඒ මහතා පැවසුවේ එම අරගලය “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස පිළිගතහොත්, එය ඉදිරියට භයානක පූර්වාදර්ශයක් බවට පත්විය හැකි බවයි.
එමෙන්ම, “අරගලයට” නායකත්වය දුන් පාර්ශ්වයන් ජනතාව අතර ජනවරමක් ලබා ගැනීම සඳහා මැතිවරණයක් ඉල්ලා නොසිටියේ මන්දැයි සමරනායක මහතා සිය දේශනයේදී ප්‍රශ්න කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..