ප්‍රකාශයක් ලබාදීම සඳහා ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට..
මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියේය.
අදාළ මරණ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගම්මන්පිල මහතා පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර තිබුණු අතර, ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන්ය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, එම නිලධාරියා සියදිවි හානි කරගත්තාද ? නැතහොත් සියදිවි හානිකරගත්තා සේ පෙනෙන අයුරුන් පිහිපයකින් කැපුවාද? යන්නය.
එමෙන්ම තවත් කරුණු කිහිපයක්ම එහිදී අනාවරණය කළ ඔහු, තොරතුරු ලැබීමටත් පෙර එම මරණය සියදිවි හානිකරගැනීමක් විය හැකි බවට පරීක්ෂණ මණ්ඩලය නිගමනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
කෙසේ නමුත් එම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, එය අසත්‍ය ප්‍රකාශ බවය.
එමෙන්ම අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..