මහා භාණ්ඩාගාරයේ කෝටි 80 සොරකමට දොර ඇරියේ රනිල්.. රටේ මූල්‍ය පද්ධති, මූල්‍ය පාලනය බිඳ වැට්ටවීමට 2017 දී පනත් ගෙනආ හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..
ඉතිහාසයේ ප්‍රථමවරට මහා භාණ්ඩාගාර සේප්පුවට අත පොවා මංකොල්ල කෑම් සිදුකරන තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, මෙහි ඇති ඇත්ත ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වී නොමැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම මූල්‍ය පද්ධති, මූල්‍ය පාලනය බිඳවැටීම ආරම්භ වන්නේ 2017 විදේශ විනිමය පනතින් කළු වෙළඳපොළ ප්‍රචලිත කිරීමට, විදේශ විනමය වංචාවල් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය වීම හරහා බවත්, 2023 ගෙන ආ මහ බැංකු පනතින් මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් මහ බැංකුවේ වගකීම් පාලනය පිළිබඳව රාජ්‍ය අතර තිබූ ගනුදෙනුව බිඳ දැමූ බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉන්පසු ගෙනආ රාජ්‍ය ණය කළමණාකරණ පනත සහ මූල්‍ය කළමණාකරණ පනතින් සිදුකළේ මහ බැංකුව එතෙක් කළ කටයුතු සම්පූර්ණයෙන් භාණ්ඩාගාරයට පැවරීම බවත් මෙම පනත් හරහා මහාභාණ්ඩාගාරයේ විදේශ ණය ගෙවීම් කටයුතු නිසි ලෙස ඉටුවූවාදැයි ප්‍රශ්නයක් පවතින බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..