ගල්අඟුරු වංචාව වහන්න ඉංජිනේරුවන්ට කප්පම් දීලා... - ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කියයි
ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා කප්පමක් විදිහට දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කියයි.
විදුලිබල මණ්ඩලය සමාගම් හයකට කැඩීම නිසා මේ වනවිට විදුලි සේවකයන්ට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ටත් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
"ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා දීලා තියෙනවා. මේ දීමනා දීලා තියෙන්නේ කප්පමක් විදිහටයි. නමුත් පහළ සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද කපලා දාලා. ජනන සමාගම පමණක් නොවෙයි සම්ප්‍රේෂණ සමාගම පද්ධති පාලන සමාගම පවා අද බරපතළ මූල්‍ය අර්බුදයක තියෙන්නේ. එපමණක් නොවෙයි අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන්ට ඍජුවම බලපාන බෙදාහැරීම් සමාගමත් අද බොහොම ඛේදනීය තැනකට වැටිලා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..