ඉරාන විදේශ ඇමති චීනයට..
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස චීනයේ සංචාරයකට එක්ව ඇත.
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග යුද්ධයේ උණුසුම සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ගොඩ නැගී ඇති ආරක්ෂක සහ දේශපාලනික අවදානම් තත්ත්වය හමුවේ ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබේ.
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ මෙම සංචාරය සිදුවන්නේ, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් කල් දැමුණු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව, මේ මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම්ව තිබෙන පරිසරයක් තුළ වීම විශේෂත්වයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්