විජේගේ TVK පක්ෂය රජයක් පිහිටුවීමට සැරසෙයි..
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබීමෙන් පසු, රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට විජේගේ TVK පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි.
පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූ TVK පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කමක් දැක්වූ නමුත්, බහුතරය ලබා ගැනීමට තවත් ආසන 10ක් මදි වී ඇති අතර, මේ හේතුවෙන් රජයක් පිහිටුවීම සඳහා මැතිවරණයෙන් පසු දේශපාලන සාකච්ඡා වට ආරම්භ වී ඇති බව සඳහන්.
මුළු ආසන 234ම ගණන් කිරීම අවසානයේ TVK පක්ෂය ආසන 108ක් ලබා ගත් අතර, එම්.කේ. ස්ටාලින් නායකත්වය දෙන DMK පක්ෂය ආසන 59ක් ලබා දෙවැනි ස්ථානයට පත් ව තිබේ.
AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගැනීමට සමත් විය.
කුඩා පක්ෂ අතරින් කොංග්‍රස් පක්ෂය ආසන පහක් ද, PMK පක්ෂය ආසන හතරක් ද දිනාගෙන තිබේ.
ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, අවශ්‍ය බහුතරය සපුරා ගැනීම සඳහා සහාය ලබා ගත හැකි සෙසු පක්ෂ සමග TVK පක්ෂය දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්