රණවිරුවන් පාවා දෙන සත්‍ය සෙවීමේ කොමිසම ජනවාරියේ පිහිටුවන බවට ජනපති දෙමළ පක්ෂවලට පොරොන්දු වෙයි
පසුගිය 21 වැනි දින උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා පැවැත් වූ රැස්වීමක දී ලබන (2024) ජනවාරියේ දී සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා පනත සම්මත කරන බවට ජනාධිපති විසින් පොරොන්දුවක් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ බව ඉලංගෙයි ටැමිල් අරසුකච්චි පක්ෂයේ මඩකලපුව මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා විසින් මාධ්‍යයට කරුණු හෙළිදරව් කර ඇත.
ඒ අතර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ඔහු සඳහන් කරයි.
ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය මැදිහත්වීම් පවා සිදුවිය හැකි බවයි.
එසේම එමගින් සිදුකෙරෙන පාපොච්චාරණ හරහා රණවිරුවන්ව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට අවස්ථාව ලැබෙන බවටද ඔවුහු චෝදනා කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන