නඩු තීන්දු ගැන කලින් කිව්වේ කොමන් නොලේජ් එකෙන්.. - ඇමති නලින්ද
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීම සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එම නඩු පැවරීම් කටයුතුවලට අදාළ දින මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒවා පිළිබඳ අවබෝධය සාමාන්‍ය දැනීම (Common knowledge) බවත් ඔහු අවධාරණය කරයි.
ඊයේ මැයි දින වේදිකාවේ ප්‍රකාශ වූයේ එය බවත් ඒ අනුව ඉදිරි දිනවල එම නඩු කටයුතු පිළිබඳ ක්‍රියාමාර්ග ගනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් කොමිසමෙන් කටයුතු සිද්ධ වෙලා ඉන් පසු පියවර තමා නඩු පැවරීමේ කටයුතු සිදු කරන එක.. එම නඩුවලට අදාළ දින මේ වන විටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.. අදාළ පාර්ශවයන් දන්නවා කවද්ද නඩු දිනේ කියලා.. ඒක සාමාන්‍යයෙන් Common Knowledge එකක්.. ඒක තමා මැයි දින රැලිවල වේදිකාවේ කියවුණේ.. කොහොමත් ඉදිරි දිනවල එම නඩු ප්‍රකාශය පත්වෙලා තියෙනවා.. ඒ අනුව නඩු කටයුතු සිද්ධ වෙයි"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..