එරාන් වගේ තවත් UNP, SJB දක්ෂයන් එකතු කරගෙන තනතුරු දෙන්න සූදානම්..- බිමල් කියයි
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සිටින දක්ෂ මෙන්ම අවංක හැකියාවන් සහිත පුද්ගලයන්ට ඉදිරියේදී රජයේ විවිධ වගකීම් සහ අවස්ථා ලබාදීමට රජය සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ "රතු ඉර" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී පක්ෂයක දෘෂ්ටිවාදයට පමණක් සීමා නොවී ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පක්ෂයක් ලෙස කටයුතු කරන ආකාරයට නොව රටක් පාලනය කිරීමේදී පුළුල් දායකත්වයක් අවශ්‍ය බවත්, රජය පිහිටුවීමේදී පවා ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් පිරිස්වල දායකත්වය ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වැනි ජාතික සම්පතක් නගාසිටුවීම ජාතික අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා සුදුසු දක්ෂ කළමනාකරුවන් තෝරාගැනීමේදී ඔවුන් සමගි ජන බලවේගයේද නැතහොත් එක්සත් ජාතික පක්ෂයේද යන්න සලකා නොබලන බව අමාත්‍යවරයා පැවසීය.
"අවංක හැකියාවක් තිබෙන පුද්ගලයන් නම් ඉදිරියටත් ඔවුන්ට ඕනෑ තරම් වගකීම් සහ අවස්ථා ලබාදීමට අපි කැමැත්තෙන් ඉන්නවා" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..