ශ්‍රීලංකන් CEO තේරීමේ විනිවිදභාවය බරපතළ සැකයකට..
ශ්‍රී ලංකන් ගුවන් සමාගෙම් සභාපති තනතුර සඳහා අවුරුදු 84ක් වූ පීටර් හිල් නමැති සුදු ජාතිකයා පත්කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු පළ වන බවත් මේ වන විට එම ගුවන් සමාගමේ පුරප්පාඩුවී පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම් අවසන් අදියරේ පවතින බවත් සමාජ මාධ්‍ය නාලිකාවක් තොරතුරු අනාවරණය කරමින් පවසයි.
කෙසේ වෙතත් මෙම තනතුර සඳහා මෙම ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීනයකු වන වසන්ත කුමාරසිරි මහතාද අයදුම්කර ඇති බවත් ඔහුට සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවන ලෙස දැන්වූ දිනය අවලංගු වූ බවට පසුව පවසා ඒ වෙනුවට ඔහුට වෙනත් දිනයක් දන්වන බව පැවසුවත් එවැනි දිනයක් දැනුම්දී නොමැති බවත් මෙම නාලිකාව හරහා කරුණු හෙළිකරයි.
පැපුවා නිව්ගිනියාවේ පුධාන ගුවන් සමාගමක් වන Air Niugini ගුවන් සමාගම ඔහු විසින් ඉහළ තලයකට ඔසවා තැබූ අයුරුද මෙම නාලිකාව මගින් හෙළිදරව් කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..