ඩොලර් මිලියන් 2.5 මංකොල්ලයේ වරද පරිගණකයක් පිට දමා සියල්ල බේරීමේ උත්සාහයක්.. - ෆ්‍රී ලොයර්ස් සංවිධානයේ කැදවුම්කරු මෛත්‍රී ගුණරන්නගෙන් හෙළිදරව්වක්
භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට අදාළ සොරකම සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙරට බාහිර ණය සේවා ක්‍රියාවලියේ කොටසක් ලෙස සිදුකරන ලද ගෙවීම ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ඒජන්සියට සමාන ව්‍යාජ විද්‍යුත් තැපෑලක් හරහා තෙවැනි පාර්ශවයකට යොමු කර ඇති බව නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
සංවේදී තොරතුරු අඩංගු පිටු 27ක වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, විමර්ශනයේ ස්වභාවය නිසා එය ආරක්ෂිත භාරයේ තබන ලෙස ඉල්ලා සිටි බවත් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆ්‍රී ලොයර්ස් සංවිධානයේ කැදවුම්කරු මෛත්‍රී ගුණරන්න මහතා පවසන්නේ ඩොලර් මිලියන් 2.5 මංකොල්ලයේ වරද පරිගණකයක් පිට දමා සියල්ල බේරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවය.
මේ සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූ අදහස් පහළ වීඩියෝවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..