සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා.. - පුබුදු ජයගොඩ
මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතු බව පෙරෙටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
දැන් ආරංචියක් තියෙනවා මහ බැංකුව මුදල් යවනකොට HSBC බැකුව දෙවතාවක්ම මේ ගිණුම සම්බන්ධයෙන් සැක පලකළා කියලා යැයිද ඔහු පැවසුවේය.
''ජනවාරි පළමු වැනිදා ඉඳන් තමයි මහ බැංකුව සතු වගකීම මුදල් අමාත්‍යංශයට පවරලා තියෙන්නේ. නමුත් මේ මුදල් අස්ථාන ගත වීම සිද්ධවෙලා තියෙන්නේ 2025 දෙසැම්බර් ඉඳලා. දෙසැම්බර් මේක සිද්ධ වෙද්දි මහ බැංකුව යටතේ තමයි තිබිලා තියෙන්නේ. මේකට මහ බැංකුව වග කියන්න ඕනෑ.'' බවයි ඔහු පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ''අපි බලකරනවා ආණ්ඩුවට මේ ගැන ජාත්‍යන්තර සයිබර් පරීක්ෂණයක් කරන්න කියලා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිහ එහෙම මේ දවස්වල පේන්න නෑ. මේවා නන්දලාල් ඇවිත් අපට කියන්න ඕන.'' යැයිද පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..