භාණ්ඩාගාරයේ වූ දේ බැඳුම්කර වංචාවට සමාන කරන්න එපා.. මෙවැනි දේ සිදුවිය හැකියි.. - ඇමති වසන්ත සමරසිංහ
මෑතකදී භාණ්ඩාගාරය සම්බන්ධයෙන් මතු වූ සිදුවීම කිසිසේත්ම මහ බැංකු බැඳුම්කර වංචාව හා සමාන කිරීමට හෝ එයට හිලව් කිරීමට උත්සාහ නොකරන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අවධාරණය කරයි.
හිස් භාණ්ඩගාරයක් බාරගෙන දැන් මුදලින් පිරී පවතින අවස්ථාවක මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවත්, ඒවන් දේවල් සිදු විය හැකි බවත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පමුණුවන බවත් ඔහු පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී කිසිවෙකුත් ආරක්ෂා කිරීමට හෝ බේරා ගැනීමට රජය කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලෝකය පුරා මෙවැනි හැකර්වරුන්ගේ (Hackers) ප්‍රහාර සහ කොල්ලකෑම් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙයද එවැනි විය හැකි සිදුවීමක් බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..