භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම මුදල් ඇමති ලෙස ජනපති අනුර භාරගත යුතුයි.. - පාඨලී චම්පික රණවක
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩාගාරය මගින් සිදු කළ ගනුදෙනුවක් වංචා කර ඇති බවත්, එහි සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, අදාළ ගනුදෙනුව සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා නොදීම හරහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Fiscal Management Act) බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
මේ හරහා වත්මන් රජය පාර්ලිමේන්තුව නොමඟ යැවීමට කටයුතු කර ඇති අතර, එය පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල හෑල්ලුවට ලක් කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් ද මෙම පනත උල්ලංඝනය කිරීමේ වගකීමට බැඳී සිටින බව රණවක මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙහි සම්පූර්ණ වගකීම අනුර කුමාර දිසානායක මහතා සතු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..