ඉස්ලාමාබාද් සාකච්ඡා අවිනිශ්චිතයි.. උප ජනාධිපති වෑන්ස් තවමත් වොෂින්ටනයේ.. ඉරානයෙන් යුදමය අනතුරු ඇඟවීමක්..
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පරස්පර විරෝධී අදහස් පළකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, පාකිස්ථානයේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මෙතෙක් අමෙරිකාවෙන් පිටත්ව ගොස් නොමැති බව ධවල මන්දිර නිලධාරියෙක් තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු මේ වන විට ධවල මන්දිරයේ පැවැත්වෙන අතිරේක ප්‍රතිපත්තිමය රැස්වීම් කිහිපයකට සහභාගී වෙමින් සිටින බව එම වාර්තාවේ සඳහන්.
මේ අතර සටන් විරාමය පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ දැනට පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම ”සිදුවිය නොහැකි දෙයක්” බවයි.
ඉරානය සමඟ ස්ථිර ගිවිසුමකට එළඹෙන තෙක් එරට වරායවල් සඳහා පනවා ඇති නාවික අවහිරය ඉවත් නොකරන බවද ඔහු අවධාරණය කරනු ලැබීය.
ඉරාන රජයේ නිල රූපවාහිනී සේවය (IRIB) වාර්තා කරන පරිදි, පකිස්ථානයේ පැවැත්වෙන සාමය පිළිබඳ සාකච්ඡාවලට සහභාගී වන්නේද යන්න පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යාංශය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්