උද්ධමනය නගී..
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වන නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) ප්‍රකාශයට පත් කර ඇත.
එම වාර්තාවට අනුව, 2026 පෙබරවාරි මාසයේ 1.6% ක් ලෙස පැවති මෙරට මතුපිට උද්ධමනය මාර්තු මාසය වන විට 2.4% දක්වා ඉහළ ගොස් තිබේ.
ඛාණ්ඩ අනුව උද්ධමන විචලනයපසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී විවිධ භාණ්ඩ හා සේවා කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයන්හි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ලැබුණි.
පෙබරවාරි මාසයේ ඍණ අගයක් (-1.7%) ගත් ප්‍රවාහන අංශයේ උද්ධමනය මාර්තු මාසයේදී 4.9% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන මූලික උද්ධමනය (Core Inflation) ද මාර්තු මාසයේදී 2.7% ක් ලෙස සටහන් විය.
2026 පෙබරවාරි මාසයේ 209.4 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මාර්තු මාසයේදී 210.9 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම දත්තයන්ට අනුව මාසික උද්ධමන වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මගින් -0.27% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මගින් 0.99% ක දායකත්වයක් ලැබී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..